කලාපීය පරිගනක සම්පත් මධ්‍යස්ථානය
ගොඩකවෙල
Zonal Computer Resource Center
Godakawela
පිහිටිම
ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය කළාපයේ ගොඩකවෙල කොට්ඨාශයේ රාහුල ජාතික පාසැලේ පිහිටුවා ඇති මෙම ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතනයකි.
අරමුන
- අ.පො.ස(සා.පෙ.)/ අ.පො.ස(උ.පෙ.) ප්‍රතිපල අපේක්ෂිත සිසුන් සහ ප්‍රජාව සඳහා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ලබාදීම සහ පරිගනක පාඨමාලා පැවැත්වීම.
- අධ්‍යාපන අමාත්‍යාංශයේ , පළාත් / කළාප අධ්‍යාපන ෙදපාර්තමෙින්තුව මගින් නිර්දේශිත ගුරු පුහුණු පාඨමාලා පැවැත්වීම
ආරම්භය
1999.02.01