ඉතිහාසය

පරිගණක සම්පත් මධ්‍යස්ථාන Regional Computer Resources Center - CRC සංකල්පයේ නිර්මාතෘවරයා
වනුයේ ජාතික අධ්‍යාපන ආයතනයේ පරිගණක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  හිටපු  අධ්‍යක්‍ෂ වරයෙකු වන  කේ.ඒ.වී. කරුණානායක මැතිතුමායි.  ( 1990-1998)
අරමුණ 
  •   පරිගණක පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට පරිගණක අධ්‍යාපන අවස්ථා සැලසීම. 
  • අපොස (සාපෙළ හා උසස් පෙළ) විභාග වලට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂිත දරුවන්ගේ එම කාලය වඩාත් ඵලදායි මාවතකට යොමු කිරීම. 
 ඒ වෙනුවෙන්
    • අධ්‍යාපන කලාප හා කොට්ඨාස මට්ටමින් දිවයින පුරා පිහිටවූ මෙම මධ්‍යස්ථාන වලට අවට පාසල් වලින් තෝරාගත් ගුරුභවතුන්  05 දෙනකු පුහුණු කර අනුයුක්ත කරන ලදී.
    • අධ්‍යාපන කලාප හා කොට්ඨාස මට්ටමින් දිවයින පුරා පිහිටවූ මෙම මධ්‍යස්ථාන වලට අවට පාසල් වලින් තෝරාගත් ගුරුභවතුන්  05 දෙනකු පුහුණු කර අනුයුක්ත කරන ලදී.

    • ඊට අමතර වශයෙන් එම දරුවන්ගේ සාමාන්‍ය හා විෂයානුබද්ධ ඉංග්‍රීසි දැනුම   වැඩිදියුණු කිරීම සඳහා සහයවීම අරමුණු කරන ලදී.
    •         ආරම්භක අවස්ථාවේ රජයෙන් දෙනු ලබන පරිගණක හා උපකරණ කට්ටලය       හැරෙන්නට ඉතිරි සියලු කටයුතු ආයතනයේ අරමුදලකින් පවත්වාගෙන යා හැකි විධිමත් වැඩපිළිවෙළක් එහි තිබීම අදටත් රටටම මහත් ආදර්ශයකි
    •      දිවයින පුරා අධ්‍යාපන කොට්ඨාස මට්ටමින් පාසල් ආශ්‍රීතව මධ්‍යස්ථාන 08 කින් ඇරඹී පසුව එය 90 දක්වා ව්‍යාප්ත වූ අතර, මෙවැනි මධ්‍යස්ථාන 300 ක් පිහිටුවීම ඉලක්කය විය.
    •       රජයෙන් ගුරු වැටුප් ගෙවීම හැරෙන්නට මේවා සම්පූර්ණයෙන් ස්වයංපෝෂිත       ආයතනවීම ඉතා වැදගත් කරුණකි.
      සබරගමුව පළාතට අයත් මධ්‍යස්ථාන ගණන 08
      රත්නපුර දිස්ත්‍රික්කය - 05
      කෑගල්ල දිස්ත්‍රික්කය - 03
      රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මධ්‍යස්ථාන - 05

      රාහුල ජාතික පාසල                - ඇඹිලිපිටිය කලාපය
      කොළොන්න ජාතික පාසල           - ඇඹිලිපිටිය කලාපය
      බලංගොඩ ආනන්ද මෛත්‍රීය ..වි.     - බලංගොඩ කලාපය
      ගන්කන්ද ..වි.                  - රත්නපුර කලාපය


      කුරුවිට ..වි.                    - රත්නපුර කලාප
      
    අපේ ආදි කතුවරයෝ
      වී.පී. ආරියපාල මහතා -    හිටපු විදුහල්පති - ර/රාහුල ජාතික පාසල

      ප්‍රේමචන්‍ද්‍ර කුමාරගේ මහතා -- සමාරම්භක මධ්‍යස්ථාන කළමනාකරු
    (වත්මන් රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

            දිරිය හා ශක්තිය
              ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මැතිතුමා
             (හිටපු අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය)
              රංජිත් ද සොයිසා මැතිතුමා
            (සබරගමු පළාත් සභා හිටපු ගරු අමාත්‍ය/වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී)
              හීන්මහත්මයා ලියනගේ මැතිතුමා
            (රත්නපුර දිස්ත්‍රික් හිටපු ගරු මන්ත්‍රී)
     
    සබරගමුව පළාත් සභාවේ ගරු අමාත්‍ය සහ වත්මන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේ හිටපු න්තු ගරු මන්ත්‍රීටී. රංජිත් ද සොයිසා මැතිතුමාගේ මැදිහත්වීමෙන් 2005 වසරේ දීපැරණි මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වහලය සහ විදුලි පද්ධතිය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කරන ලදී.
          වැයකළ මුදල රුපියල් මිලියන 1.4 කි.